අපගේ දැක්ම
"සෞභාග්‍යමත් වයඹ ජනතාවක්."
අපගේ මෙහෙවර
වයඹ ජනතාවට සෞභාග්‍ය උදා කිරීම පිණිස ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය බලගැන්වීමට පාදක වන නෛතික හා භෞතික පරිසරය නිර්මාණය කිරීම.
අපගේ ඉලක්ක
- ව්‍යවස්ථාපිත කාරක සභා, පළාත් සභා රැස්වීම් හා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම.
- ධූරධාරීන් හා කාර්ය මණ්ඩලය සඳහා පහසුකම් සැලසීම.
- සභා ලේකම් කාර්යාලයේ ආයතනික කටයුතු හා මානව සම්පත් සංවර්ධනය.
- සභා ලේකම් කාර්යාලයේ මූල්‍ය කළමනාකරණ භෞතික සම්පත් නඩත්තුව.