චරිතාපදානය

ගරු ඒ.එම්.ටී.බී. අධිකාරි මහතා තෙවෙනි පළාත් සභාවේ සිට අඛණ්ඩව මේ වන තෙක් වයඹ පළාත් සභාවේ ගරු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටින අතර 2015 ජූනි මස සිට 2015 ඔක්තෝබර් මාසය දක්වා නියෝජ්‍ය සභාපති ධූරය හොබවන ලදි. එතුමා 2015 ඔක්තෝබර් 06 වන දින වයඹ පළාත් සභාවේ සභාපති ධූරයට තේරී පත්වීය.

සම්බන්ධතා තොරතුරු

කාර්යාල ලිපිනය

වයඹ පළාත් සභා ලේකම් කාර්යාලය
4 වෙනි මහළ
පළාත් සභා කාර්යාල සංකීර්ණය
කුරුණෑගල 60000
වයඹ පළාත, ශ්‍රී ලංකාව
+94 77 351 5077
+94 37 222 3384