සභා සංඛ්‍යාලේඛන

52 මූලික සාමාජිකයින්
4 වසර සහ මාස 11
3 දේශපාලන පක්ෂ
21 නව පත්වීම්

ප්‍රධාන දිනයන්

පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනය ජනවාරි 25, 1999
සභිකයන් දිවුරුම් දුන් දිනය ජනවාරි 28, 1999
පළවන සභා වාරය පැවැත්වූ දිනය පෙබරවාරි 9, 1999
පළාත් සභාව විසුරවා හරින ලද දිනය පෙබරවාරි 7, 2004

නායකත්වය

ආණ්ඩුකාරවර

ගරු සිරිපාල ජයවීර මැතිතුමා
ජනවාරි 5, 1999 - අප්‍රේල් 26, 2004

ප්‍රධාන අමාත්‍යවරු

ගරු ආර්.එම්.එස්.බී. නවින්න මැතිතුමා
ජනවාරි 28, 1999 - දෙසැම්බර් 12, 2001

ගරු අතුල සරත් කුමාර විජේසිංහ මැතිතුමා
දෙසැම්බර් 12, 2001 - පෙබරවාරි 7, 2004

සභාපති

ගරු ඩී.එම්. චන්ද්‍රතිලක මැතිතුමා
පෙබරවාරි 09, 1999 - පෙබරවාරි 07, 2004

නියෝජ්‍ය සභාපති

ගරු ඒ.එම්. ඉන්ද්‍රාණි දසනායක මැතිණිය
පෙබරවාරි 09, 1999 - පෙබරවාරි 07, 2004

සභානායකවරු

ගරු බී.ඇන්ටනි වික්ටර් පෙරේරා මැතිතුමා
පෙබරවාරි 09, 1999 - නොවැම්බර් 03, 2000

ගරු පියසිරි රාමනායක මැතිතුමා
නොවැම්බර් 03, 2000 - පෙබරවාරි 07, 2004

ආණ්ඩුපක්ෂ සංවිධායක

ගරු බී.කේ. කුමාර කීර්ති චන්ද්‍රසිරි මැතිතුමා
අගෝස්තු 01, 2000 - පෙබරවාරි 07, 2004

විපක්ෂ නායක

ගරු අශෝක වඩිගමංගාව මැතිතුමා
මාර්තු 06, 2000 - පෙබරවාරි 07, 2004

විපක්ෂ සංවිධායක

ගරු එච්.බී. අබේරත්න මැතිතුමා
ජනවාරි 01, 2002 - පෙබරවාරි 07, 2004

පළාත් අමාත්‍යවරු

අමාත්‍යාංශය අමාත්‍යවරයා කාල සීමාව
ප්‍රධාන අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල, අධ්‍යාපන,සංස්කෘතික,නිවාස හා ඉදිකිරීම්, කර්මාණ්ත හා ග්‍රාමීය කර්මාන්ත, පශු සම්පත්, වනිතා කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ආර්.එම්.එස්.බී. නවින්න මැතිතුමා පෙබරවාරි 05, 1999 - ජනවාරි 23, 2001
ප්‍රධාන අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය හා වෙනත් පළාත් අමාත්‍ය වරයෙකුට පවරා නැති සියළුම විෂයයන් පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ආර්.එම්.එස්.බී. නාවින්න මැතිතුමා ජනවාරි 23, 2001 - දෙසැම්බර් 5, 2001
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සමුපකාර පළාත් අමාත්‍ය ගරු ජයරත්න හේරත් මැතිතුමා පෙබරවාරි 3, 1999 - ඔක්තෝබර් 10, 2000
ඉඩම්, යෞවන කටයුතු, ක්‍රීඩා, සමාජ සුභසාධන හා ග්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා පෙබරවාරි 3, 1999 - ජනවාරි 23, 2001
යෞවන කටයුතු, ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන , පරිවාස හා සමාජ සේවා පළාත් අමාත්‍ය ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා ජනවාරි 23, 2001 - ඔක්තෝබර් 3, 2002
ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන, පරිවාස හා ළමා ආරක්ෂක, මහාමාර්ග, ප්‍රවාහන කටයුතු හා යෞවන කටයුතු පළාත් අමාත්‍ය ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා ඔක්තෝබර් 3, 2002 - පෙබරවාරි 07, 2004
මහාමාර්ග, පාරිසරික හා ප්‍රවාහන පළාත් අමාත්‍ය ගරු එම්.එච්.එම්. නවාවි මැතිතුමා පෙබරවාරි 3, 1999 - ජනවාරි 26, 2001
ප්‍රවාහන හා මහාමාර්ග පළාත් අමාත්‍ය ගරු එම්.එච්.එම්. නවාවි මැතිතුමා ජනවාරි 26, 2001 - ඔක්තෝබර් 2, 2002
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පළාත් අමාත්‍ය ගරු එම්.එච්.එම්. නවාවි මැතිතුමා ඔක්තෝබර් 3, 2002 - පෙබරවාරි 07, 2004
කෘෂිකර්ම, ධීවර හා වාරිමාර්ග පළාත් අමාත්‍ය ගරු යූ.පී. ජයරත්න මැතිතුමා පෙබරවාරි 03, 1999 - ඔක්තෝබර් 10, 2000
ධීවර හා සමුපකාර පළාත් අමාත්‍ය ගරු බී.ඇන්ටනි වික්ටර් පෙරේරා මැතිතුමා නොවැම්බර් 6, 2000 - පෙබරවාරි 7, 2004
ප්‍රධාන අමාත්‍ය සහ මූදල් , ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය හා පරිසර සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය, නිවාස ඉදිකිරීම්, වනිතා කටයුතු, කර්මාන්ත හා වෙනත් පළාත් අමාත්‍යවරයෙකුට පවරා නැති සියළුම විෂයන් පිළිබඳ පළාත් අමාත්‍ය ගරු අතුල විජේසිංහ මැතිතුමා පෙබරවාරි 1, 2002 - ජූලි 17, 2002
ප්‍රධාන අමාත්‍ය සහ මූදල් , ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය හා පරිසර , නිවාස ඉදිකිරීම්, වනිතා කටයුතු, කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත හා වෙනත් පළාත් අමාත්‍යවරයෙකුට පවරා නැති සියළුම විෂයන් පිළිබඳ පළාත් අමාත්‍ය ගරු අතුල විජේසිංහ මැතිතුමා ජූලි 17, 2002 - ඔක්තෝබර් 3, 2002
ප්‍රධාන අමාත්‍ය සහ මූදල් , ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ආරක්ෂක කටයුතු, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල, අධ්‍යාපන, පරිසර, නිවාස ඉදිකිරීම්, කාන්තා කටයුතු, කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත, සංස්කෘතික කටයුතු හා වෙනත් පළාත් අමාත්‍යවරයෙකුට පවරා නැති සියළුම විෂයන් පිළිබඳ පළාත් අමාත්‍ය ගරු අතුල විජේසිංහ මැතිතුමා ඔක්තෝබර් 3, 2002 - පෙබරවාරි 7, 2004
ඉඩම්, කෘෂිකර්ම හා වාරිමාර්ග පළාත් අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා මැයි 30, 2002 - ජූලි 17, 2002
ඉඩම්, කෘෂිකර්ම,වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය හා ගොවිජන සේවා පළාත් අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා ඔක්තෝබර් 3, 2002 - පෙබරවාරි 7, 2004

දේශපාලන පක්ෂ අනුව ගරු මැතිඇමතිවරුන්

නම සේවා කාලය
ගරු ආර්.එම්.එස්.බී. නවින්න මැතිතුමාජන 28, 1999 - දෙසැ 5, 2001
ගරු ජයරත්න හේරත් මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු යූ.පී. ජයරත්න මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු එම්.එච්.එම්. නවාවි මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු රංජිත් නවරත්න මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු එස්. කුමාරි තෙන්නකෝන් මැතිණියජන 28, 1999 - ඔක් 10, 2000
ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩී.එම්. චන්ද්‍රතිලක මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු බී.කේ. කුමාර කීර්ති චන්ද්‍රසිරි මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඒ.එස්. ඉහලගම මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු අතුල විජේසිංහ මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඒ.එම්. සෝමසිරි ගුණතිලක මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඒ.පී. කීර්තිරත්න මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ආර්.ඩී. විමලදාස මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ධර්මසිරි දසනායක මැතිතුමාජන 28, 1999 - පෙබ 07, 2004
ගරු ඩබ්.ඩී.එච්. චන්ද්‍රරත්න මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු පද්මා වෑත්තෑව මැතිණියජන 28, 1999 - පෙබ 7, 2004
ගරු එම්. ප්‍රේමරත්න මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඒ.එම්.ටී.බී. අධිකාරි මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු එච්.එම්. තිස්ස හේරත් මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු ඒ.එම්. ඉන්ද්‍රාණි දසනායක මැතිණියජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඒ. දයාශ්‍රිත තිසේරා මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු ඉවෝන් ශ්‍රියාන් ප්‍රනාන්දු මැතිණියජන 28, 1999 - ඔක් 10, 2000
ගරු පියසිරි රාමනායක මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු බී.ඇන්ටනි වික්ටර් පෙරේරා මැතිතුමාජන 28, 1999 - පෙබ 07, 2004
ගරු අමල් ට්‍රෙවින් ප්‍රනාන්දු මැතිතුමාජන 28, 1999 - පෙබ 17, 1999
ගරු පී.එන්. ගුණවර්ධන මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩී. ඒකනායක මැතිතුමාජන 28, 1999 - පෙබ 07, 2004
නම සේවා කාලය
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාජන 28, 1999 - අප් 4, 2000
ගරු ඩබ්. මේරි ලෙරින් පෙරේරා මැතිණියජන 28, 1999 - දෙසැ 5, 2001
ගරු එම්. අයුබ්ඛාන් මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ආර්.එම්.ආර්.නිමල් බණ්ඩාර මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු අනුර ගෝපල්ලව මැතිතුමාජන 28, 1999 - දෙසැ 5, 2001
ගරු ජේ.එස්. ප්‍රනාන්දු මැතිතුමාජන 28, 1999 - ඔක් 10, 2000
ගරු බී.ඇන්ටනි වික්ටර් පෙරේරා මැතිතුමාජන 28, 1999 - දෙසැ 5, 2001
ගරු එම්.අයි.බී. හෆී මහතා මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ප්‍රසන්න ශමල් සෙනරත් මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු කරුණාරත්න විජේසුන්දර මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු එම්. උපාලි හේරත් මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩී.බී. අජිත් රෝහණ මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ආනන්ද පුණ්‍යකුමාර මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩී.එම්. ගාමිණී දිසානායක මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ගාමිණී සෝමසිරි ඒකනායක මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු එච්.බී. අබේරත්න මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු අශෝක වඩිගමංගාව මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩබ්.එම්.පී.පී.එච්.එස්. කුමාර අබේසේකර මැතිතුමාජන 28, 1999 - පෙබ 7, 2004
ගරු ඩබ්.එච්.කේ.ඩී.එස්. වනිගසුන්දර මැතිතුමාජන 28, 1999 - මැයි 25, 2000
නම සේවා කාලය
ගරු ඒ.එච්.එම්.හේමමාලි නිලංගනී අබේරත්න මැතිණියජන 28, 1999 - මාර් 3, 1999
ගරු ඊ.ජී.ඒ. රාජපක්ෂ මැතිතුමාජන 28, 1999 - මාර් 3, 1999
ගරු ඒ.එම්. ධර්මදාස මැතිතුමාජන 28, 1999 - මාර් 3, 1999
නම සේවා කාලය
ගරු ටී.එම්. මල්රාජ් පෙරිස් මැතිතුමාමාර් 13, 1999 - පෙබ 7, 2004
ගරු අයි.එම්. ජයතිලක මැතිතුමාඔක් 25, 2000 - පෙබ 7, 2004
ගරු ඩබ්.එම්.එම්.බී. විජේසූරිය මැතිතුමානොවැ 2, 2000 - ජන 20, 2002
ගරු සරත් කුමාර රණතුංග මැතිතුමානොවැ 2, 2000 - පෙබ 7, 2004
ගරු ඩී.එම්. ධර්මසේන මැතිතුමාඔක් 30, 2000 - පෙබ 7, 2004
ගරු ඉන්දිරා රන්දෙණි මැතිණියඔක් 30, 2000 - පෙබ 7, 2004
ගරු අයි.ඩී. කිත්සිරි කුඩගම්මන මැතිතුමානොවැ 6, 2000 - පෙබ 7, 2004
ගරු බී.එම්.බන්ධුල බස්නායක මැතිතුමා නොවැ 17, 2000 - පෙබ 7, 2004
ගරු ඩී.ඒ.ආර්. විජේසිරි මහතා මැතිතුමාජන 22, 2002 - පෙබ 7, 2004
ගරු රංජිත් නවරත්න මහතා මැතිතුමාපෙබ 15, 2002 - පෙබ 7, 2004
ගරු ඒ. රූබන් සිල්වා මැතිතුමාමැයි 11, 2000 - පෙබ 7, 2004
ගරු ඩබ්.එච්.කේ. නන්දසිරි මැතිතුමාජූනි 28, 2000 - පෙබ 7, 2004
ගරු ලයනල් රාජපක්ෂ මැතිතුමානොවැ 13, 2000 - පෙබ 7, 2004
ගරු ජෝන් නෙවිස් ප්‍රනාන්දු මැතිතුමාදෙසැ 31, 2001 - පෙබ 7, 2004
ගරු ඩබ්.එම්.එස්. නිමල් මැක්සිමස් ප්‍රනාන්දු මැතිතුමාදෙසැ 31, 2001 - පෙබ 7, 2004
ගරු ඩී.එම්. තිලකරත්න බණ්ඩා මැතිතුමාදෙසැ 31, 2001 - පෙබ 7, 2004
ගරු ඩී.එම්.එම්.ජී. ප්‍රියංකර වීරකුමාර මැතිතුමාඅප් 1, 1999 - පෙබ 7, 2004
ගරු එච්.එම්. සන්දරත්න හේරත් මැතිතුමාමැයි 12, 1999 - පෙබ 15, 2000
ගරු බිමල් නිරෝෂන් රත්නායක මැතිතුමාඅප් 1, 1999 - නොවැ 7, 2000
ගරු එස්.ඒ. රණසිංහ මැතිතුමාමාර් 7, 2000 - පෙබ 7, 2004
ගරු කේ.එම්. නිමල් හේරත් මැතිතුමානොවැ 30, 2000 - පෙබ 7, 2004
නම පක්ෂය දිස්ත්‍රික්කය
ගරු එස්.බී. නවින්න මැතිතුමාපොදු පෙරමුණ (PA)කුරුණෑගල
ගරු සෝම කුමාරි තෙන්නකෝන් මැතිණියපොදු පෙරමුණ (PA)කුරුණෑගල
ගරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාපොදු පෙරමුණ (PA)කුරුණෑගල
ගරු ජයරත්න හේරත් මැතිතුමාපොදු පෙරමුණ (PA)කුරුණෑගල
ගරු රංජිත් නවරත්න මැතිතුමාපොදු පෙරමුණ (PA)කුරුණෑගල
ගරු ඇන්ටන් දයාශ්‍රිත තිසේරා මැතිතුමාපොදු පෙරමුණ (PA)පුත්තලම
ගරු ඉවෝන් ශ්‍රියාන් ප්‍රනාන්දු මැතිතුමාපොදු පෙරමුණ (PA)පුත්තලම
ගරු යූ.පී. ජයරත්න මැතිතුමාපොදු පෙරමුණ (PA)පුත්තලම