සභා සංඛ්‍යාලේඛන

52 ආරම්භක සාමාජිකයින්
4 වසර සහ මාස 10
3 දේශපාලන පක්ෂ
13 නවක මන්ත්‍රිවරු

ප්‍රධාන දිනයන්

පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනය 1988 අප්‍රේල් 28
සභිකයන් දිවුරුම් දුන් දිනය 1988 මැයි 9
පළවන සභා රැස්වීම පැවැත්වූ දිනය 1988 මැයි 12
පළාත් සභාව විසුරවා හරින ලද දිනය 1993 මාර්තු 16

නායකත්වය

ආණ්ඩුකාරවරු

ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා
1988 අප්‍රේල් 30 - 1988 දෙසැම්බර් 31

ගරු මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා
1989 ජනවාරි 1 - 1993 ඔක්තෝබර් 12

ප්‍රධාන අමාත්‍ය

ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා
1988 මැයි 4 - 1993 මාර්තු 16

සභාපති

ගරු රිචී ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා
1988 මැයි 12 - 1993 මාර්තු 16

නියෝජ්‍ය සභාපතිවරු

ගරු පියසෝම උපාලි මැතිතුමා
1988 මැයි 12 - 1988 ඔක්තෝබර් 11

ගරු රත්න ගුණසේකර මැතිතුමා
1989 මාර්තු 7 - 1993 මාර්තු 16

සභානායකවරු

ගරු රත්න ගුණසේකර මැතිතුමා
1988 මැයි 12 - 1989 මාර්තු 7

ගරු මුදියන්සේ රත්නායක මැතිතුමා
1989 මැයි 25 - 1993 මාර්තු 16

ආණ්ඩුපක්ෂ සංවිධායකවරු

ගරු රත්න ගුණසේකර මැතිතුමා
1988 මැයි 12 - 1989 මාර්තු 7

ගරු මුදියන්සේ රත්නායක මැතිතුමා
1989 මැයි 25 - 1993 මාර්තු 16

විපක්ෂ නායක

ගරු රංජිත් නාවරත්න මැතිතුමා
1988 මැයි 12 - 1993 මාර්තු 16

විපක්ෂ සංවිධායක

ගරු නිමල්සිරි ඒකනායක මැතිතුමා
1988 ජූලි 12 - 1993 මාර්තු 16

පළාත් අමාත්‍යවරු

අමාත්‍යාංශය අමාත්‍යවරයා කාලය
ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන හා කර්මාන්ත පළාත් අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1988 මැයි 4 - 1993 මාර්තු 16
ධීවර හා වනිතා කටයුතු පළාත් අමාත්‍ය ගරු ඩබ්.එම්. ලැරින් පෙරේරා මැතිණිය 1988 ජූලි 12 - 1993 මාර්තු 16
පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් පළාත් අමාත්‍ය ගරු ආරිය බී.රැකව මැතිතුමා 1988 ජූලි 12 - 1988 දෙසැම්බර් 30
කෘෂිකර්ම, ආහාර හා සමුපකාර පළාත් අමාත්‍ය ගරු ආර්.එම්. නිමල් බණ්ඩාර මැතිතුමා 1988 ජූලි 12 - 1993 මාර්තු 16
ඉඩම්, වාරිමාර්ග, ප්‍රවාහන හා සෞඛ්‍ය පළාත් අමාත්‍ය ගරු එන්.එම්. ධර්මදාස මැතිතුමා 1988 ජූලි 12 - 1993 මාර්තු 16
සමාජ සුබසාධන, තරුණ කටයුතු, ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු පළාත් අමාත්‍ය ගරු තිලක දාසනායක මැතිතුමා 1989 මාර්තු 7 - 1992 ජූලි 20
ඉඩම්, සංස්කෘතික, ග්‍රාමීය සංවර්ධන, ක්‍රීඩා හා යෞවන කටයුතු පළාත් අමාත්‍ය ගරු ඊ.එම්.ඩී.බී. ඒකනායක මැතිතුමා 1992 අගෝස්තු 27 - 1993 මාර්තු 16

දේශපාලන පක්ෂ අනුව ගරු මැතිඇමතිවරුන්

නම සේවා කාලය
ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.එම්. ලැරින් පෙරේරා මැතිණිය1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ගරු ආරිය බී.රැකව මැතිතුමා 1988 මැයි 4 - 1988 දෙසැම්බර් 30
ගරු ආර්.එම්. නිමල් බණ්ඩාර මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එන්.එම්. ධර්මදාස මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඒ.එච්.එම්. අලවි මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු පියසොම උපාලි මැතිතුමා1988 මැයි 4 - 1988 නොවැම්බර් 10
ගරු එච්.එම්. විමලසිරි හේරත් මැතිතුමා1988 මැයි 4 - 1989 ජනවාරි 11
ගරු ඩබ්.එම්. තෙන්නකෝන් මැතිතුමා1988 මැයි 4 - 1988 දෙසැම්බර් 1
ගරු ආර්.එම්.ගුණසිංහ බණ්ඩා මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු අයි.එෆ්. බෙනඩික්ට් ප්‍රනාන්දු මැතිතුමා1988 මැයි 4 - 1988 දෙසැම්බර් 1
ගරු ඩබ්.එම්.එස්.කේ. ධර්මවර්ධන මැතිණිය1988 මැයි 4 - 1989 ජනවාරි 11
ගරු කේ.ඒ. සුමතිපාල මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ආර්.එම්. රත්න ගුණසේකර මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ජේ.ඒ.ඩී. මංගල ජයකොඩි මැතිතුමා1988 මැයි 4 - 1990 මාර්තු 10
ගරු ආර්.එම්. තිලක දාසනායක මැතිතුමා1988 මැයි 4 - 1992 ජූලි 20
ගරු කේ.එම්. ජයවර්ධන බණ්ඩා මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු මුදියන්සේ රත්නායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.ඒ.එම්. ප්‍රේමරත්න මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු දයානන්ද හේරත් මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඊ.එම්.ඩී.බී. ඒකනායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.ඩබ්.පී.ඩබ්.එම්.ආර්. අනුර ගෝපල්ලව මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එස්.එම්. ජයතිලක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු පී.ආර්.එල්.ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එච්.එම්. සෝමරත්න මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ආර්.එම්.කේ.බී. රත්නායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ආර්.ඒ.එස්. රණසිංහ මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එම්.පී.එච්. වික්‍රමසිංහ මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු කුමාරි නිර්මලා කොරයා මැතිණිය1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.පී.බී. වික්‍රමනායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එල්.එම්. අයුබ්කාන් මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
නම සේවා කාලය
ගරු එන්.එච්.එස්. රංජිත් නවරත්න මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.එස්.පී.ඒ.ප්‍රෝටස් තිසේරා මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්. මිල්රෝයි එස්. ප්‍රනාන්දු මැතිතුමා1988 මැයි 4 - 1989 ජනවාරි 1
ගරු ඩී.එම්. චන්ද්‍රතිලක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එම්. ශ්‍රීලාල් රාජේන්ද්‍ර විජේතුංග මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු පී. නන්දසිරි ගුණවර්ධන මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු පියදාස වික්‍රමනායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු පී.කේ.පී. ශෙල්ටන් නෝනිස් මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු දේව බණ්ඩාර සේනාරත්න මැතිතුමා1988 මැයි 4 - 1988 දෙසැම්බර් 1
ගරු ඒ.එම්. හේමචන්ද්‍ර නිමල්සිරි මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ආර්.ආර්.එම්.එන්.බී. කලුහෙන්දිවල මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු අයි.එම්. ගුණතිලක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩී.පී. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා1988 මැයි 4 - 1989 ජූනි 17
ගරු එස්.ඩී.එම්. විපුල දිසානායක මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩබ්.එම්.ටී.බී. විජේසූරිය මැතිතුමා1988 මැයි 4 - 1988 ඔක්තෝබර් 3
ගරු එම්. ගුණපාල රණවීර මැතිතුමා1988 මැයි 4 - 1989 නොවැම්බර් 22
ගරු ඒ.එම්. තිලකරත්න මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු ඩී.ඒ. ජයවර්ධන මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
නම සේවා කාලය
ගරු අයිදුරුස් මොහොමඩ් ඉල්ලියාස් මැතිතුමා1988 මැයි 4 - 1993 මාර්තු 16
ගරු රසුල් අබ්දුල් රෂාක් අල්හාජ් අබ්දුල් මැතිතුමා 1988 මැයි 4 - 1993 මාර්තු 16
නම සේවා කාලය
ගරු ඒ.ආර්. දේවගුරු මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු කේ.ඒ. උපාලි අරියරත්න මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු ආර්.පී.ඩී. සුමනදාස මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු ටී.බී.එන්. බොතොට මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු ඩබ්.ටී.එස්. ප්‍රනාන්දු මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු රංජනී විජේසූරිය මැතිණිය1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු වී.එම්. ගුණවර්ධන මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු ජෝන් නෙවිස් ප්‍රනාන්දු මැතිතුමා1989 මාර්තු 22 - 1993 මාර්තු 16
ගරු පියසිරි රාමනායක මැතිතුමා1989 අප්‍රේල් 24 - 1993 මාර්තු 16
ගරු ගිල්බර්ට් ජයවර්ධන මැතිතුමා1989 නොවැම්බර් 20 - 1993 මාර්තු 16
ගරු තිස්ස හේරත් මැතිතුමා1990 ජනවාරි 3 - 1993 මාර්තු 16
ගරු ඩී.එම්. තිලකරත්න මැතිතුමා1990 අප්‍රේල් 19 - 1993 මාර්තු 16
ගරු වයි.එච්.පී.ඩී.එස්. කවිසිගමුව මැතිතුමා1992 අගෝස්තු 31 - 1993 මාර්තු 16