සභා සංඛ්‍යාලේඛන

52 ආරම්භක සාමාජිකයින්
4 වසර සහ මාස 10
3 දේශපාලන පක්ෂ
10 නවක මන්ත්‍රිවරු

ප්‍රධාන දිනයන්

පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනය මැයි 17, 1993
සභිකයන් දිවුරුම් දුන් දිනය මැයි 21, 1993
පළවන සභා රැස්වීම පැවැත්වූ දිනය නොවැම්බර් 11, 1993
පළාත් සභාව විසුරවා හරින ලද දිනය නොවැම්බර් 2, 1998

නායකත්වය

ආණ්ඩුකාරවරු

ගරු මොන්ටෙගූ ජයවික්‍රම මැතිතුමා
ජනවාරි 1, 1989 – ඔක්තෝබර් 12, 1993

ගරු කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා
ඔක්තෝබර් 13, 1993 – ජූලි 7, 1994

ගරු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා
ජූලි 8, 1994 – දෙසැම්බර් 31, 1994

ගරු එච්.ජී.ඇරැව්වල මැතිතුමා
ජනවාරි 12, 1995 – ජනවාරි 4, 1999

ප්‍රධාන අමාත්‍යවරු

ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා
මැයි 21, 1993 - ඔක්තෝබර් 18, 1993

ගරු ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා
ඔක්තෝබර් 19, 1993 - අගෝස්තු 17, 1994

ගරු ආර්.එම්.ආර්. නිමල් බණ්ඩාර මැතිතුමා
අගෝස්තු 30, 1994 - නොවැම්බර් 10, 1998

සභාපති

ගරු ඒ.එච්.එම්. සද්ධාතිස්ස වඩිගමන්ගාව මැතිතුමා
නොවැම්බර් 11, 1993 - නොවැම්බර් 10, 1998

නියෝජ්‍ය සභාපතිවරු

ගරු එම්.එච්.එම්. නවවි මැතිතුමා
නොවැම්බර් 11, 1993 - ඔක්තෝබර් 04, 1994

ගරු එම්.අයි.බී. හාෆි මැතිතුමා
ඔක්තෝබර් 19, 1994 - නොවැම්බර් 10, 1998

සභානායකවරු

ගරු ජයරත්න හේරත් මැතිතුමා
නොවැම්බර් 11, 1993 - ජුනි 30, 1994

ගරු ආර්.එම්.ආර්. නිමල් බණ්ඩාර මැතිතුමා
ජූලි 05, 1994 - සැප්තැම්බර් 20, 1994

ගරු ඩබ්.ඒ.එම්. ප්‍රේමරත්න මැතිතුමා
සැප්තැම්බර් 21, 1994 - නොවැම්බර් 10, 1998

ආණ්ඩුපක්ෂ සංවිධායකවරු

ගරු ජයරත්න හේරත් මැතිතුමා
නොවැම්බර් 11, 1993 - ජුනි 30, 1994

ගරු ආර්.එම්.ආර්. නිමල් බණ්ඩාර මැතිතුමා
ජූලි 05, 1994 - සැප්තැම්බර් 20, 1994

ගරු ඩබ්.ඒ.එම්. ප්‍රේමරත්න මැතිතුමා
සැප්තැම්බර් 21, 1994 - නොවැම්බර් 10, 1998

විපක්ෂ නායකවරු

ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා
නොවැම්බර් 11, 1993 - ජුනි 09, 1994

ගරු ලැරින් පෙරේරා මැතිනිය
ජුනි 21, 1994 - ජූලි 05, 1994

ගරු ආර්.එම්.එස්.බී. නවින්න මැතිතුමා
ජූලි 06, 1994 - අගෝස්තු 17, 1994

ගරු ජයරත්න හේරත් මැතිතුමා
ඔක්තෝබර් 19, 1994 - නොවැම්බර් 10, 1998

විපක්ෂ සංවිධායකවරු

ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා
නොවැම්බර් 11, 1993 - ජුනි 09, 1994

ගරු ලැරින් පෙරේරා මැතිනිය
ජුනි 21, 1994 - ජූලි 05, 1994

ගරු ආර්.එම්.එස්.බී. නාවින්න මැතිතුමා
ජූලි 05, 1994 - අගෝස්තු 17, 1994

ගරු ජයරත්න හේරත් මැතිතුමා
ඔක්තෝබර් 19, 1994 - නොවැම්බර් 10, 1998

පළාත් අමාත්‍යවරු

අමාත්‍යාංශය අමාත්‍යවරයා කාල සීමාව
පළාත් ප්‍රධාන අමාත්‍ය සහ අධ්‍යාපන, පළාත් පාලන හා කර්මාන්ත අමාත්‍යා ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා මැයි 21, 1993 - ඔක්තෝබර් 18, 1993
පළාත් ප්‍රධාන අමාත්‍ය සහ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා මහාමාර්ග, පළාත් පාලන, නිවාස, ඉදිකිරීම්, ප්‍රවාහන හා කර්මාණ්ත අමාත්‍ය ගරු ජී.එම්.පේමචන්ද්‍ර මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - ජූලි 20, 1994
පළාත් අධ්‍යාපන, ආහාර, සමුපකාර, වෙළඳ සහ වාණිජ කටයුතු, සංස්කෘතික, ග්‍රාම සංවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු ආර්.එම්.එස්.බී. නාවින්න මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - ජූලි 5, 1994
පළාත් සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - ජූලි 5, 1994
පළාත් ධීවර හා සංචාරක කටයුතු අමාත්‍ය ගරු ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - ජූලි 5, 1994
පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍ය ගරු සුනිල් රංජන් ජයකොඩි මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - මාර්තු 19, 1996
අමාත්‍යාංශය අමාත්‍යවරයා කාල සීමාව
පළාත් ප්‍රධාන අමාත්‍ය සහ ඉඩම්, වාරිමාර්ග හා මහාමාර්ග, පළාත් පාලන, නිවාස, ඉදිකිරීම්, ප්‍රවාහන හා කර්මාන්ත ආහාර හා සමූපකාර අමාත්‍ය ගරු ජී.එම්.පේමචන්ද්‍ර මැතිතුමා ජූලි 21, 1994 - අගෝස්තු 17, 1994
පළාත් ධීවර හා වනිතා කටයුතු, සංචාරක හා බලශක්ති අමාත්‍ය ගරු ඩබ්.එම්. ලැරින් පෙරේරා මැතිනිය ජූලි 21, 1994 - අගෝස්තු 31, 1994
පළාත් සෟඛ්‍ය, පේෂකර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ගරු ආර්.එම්.ආර්. නිමල් බණ්ඩාර මැතිතුමා ජූලි 21, 1994 - අගෝස්තු 31, 1994
පළාත් අධ්‍යාපන, ග්‍රාම සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය ගරු ඇල්ෆ්‍රඩ් කුලතුංග මැතිතුමා ජූලි 21, 1994 - නොවැම්බර් 10, 1998
පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍ය ගරු සුනිල් රංජන් ජයකොඩි මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - මාර්තු 19, 1996
අමාත්‍යාංශය අමාත්‍යවරයා කාලය
පළාත් ප්‍රධාන අමාත්‍ය සහ කෘෂිකර්ම, ඉඩම් , වාරිමාර්ග හා මහාමාර්ග, පළාත් පාලන, පරිසර, නිවාස හා ඉදිකිරීම්, ප්‍රවාහන හා ආහාර පළිබඳ පළාත් අමාත්‍ය ගරු ආර්.එම්.ආර්.නිමල් බණ්ඩාර මැතිතුමා අගෝස්තු 30, 1994 - නොවැම්බර් 10, 1998
පළාත් ධීවර හා වනිතා කටයුතු, කර්මාන්ත හා සමූපකාර අමාත්‍ය ගරු ඩබ්.එම්. ලැරින් පෙරේරා මැතිනිය අගෝස්තු 31, 1994 - මාර්තු 27, 1996
පළාත් සෞඛ්‍ය, පේෂකර්මාණ්ත හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ගරු ජේ.එක්ස්. ප්‍රනාන්දු මැතිතුමා අගෝස්තු 31, 1994 - මාර්තු 27, 1996
පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍ය ගරු සුනිල් රංජන් ජයකොඩි මැතිතුමා ඔක්තෝබර් 19, 1993 - මාර්තු 19, 1996
පළාත් අධ්‍යාපන, ග්‍රාම සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය ගරු ඇල්ෆ්‍රඩ් කුලතුංග මැතිතුමා ජූලි 21, 1994 - නොවැම්බර් 10, 1998
අමාත්‍යාංශය අමාත්‍යවරයා කාලය
පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් , ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්,කෘෂිකර්ම, සත්ත්ව පාලන වාරිමාර්ග හා මහාමාර්ග, පළාත් පාලන, පරිසර, නිවාස හා ඉදිකිරීම්, ප්‍රවාහන හා කර්මාන්ත, රැකීරක්ෂා හා වෙනත් අමාත්‍යවරයෙකුට පවරා නැති විෂයයන් පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ආර්.එම්.ආර්.නිමල් බණ්ඩාර මැතිතුමා මාර්තු 27, 1996 - නොවැම්බර් 10, 1998
පළාත් දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු ජේ.එක්ස්. ප්‍රනාන්දු මැතිතුමා මාර්තු 27, 1996 - නොවැම්බර් 10, 1998
පළාත් සමුපකාර, ආහාර හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ගරු බී.එම්. විජයනායක මැතිතුමා මාර්තු 27, 1996 - නොවැම්බර් 10, 1998
පළාත් සමාජ සුභසාධන, පුනරුත්ථාපන, ධීවර, හා වනිතා කටයුතු අමාත්‍ය ගරු ඩබ්.එම්. ලැරින් පෙරේරා මැතිනිය මාර්තු 27, 1996 - නොවැම්බර් 10, 1998
පළාත් අධ්‍යාපන, ග්‍රාම සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය ගරු ඇල්ෆ්‍රඩ් කුලතුංග මැතිතුමා ජූලි 21, 1994 - නොවැම්බර් 10, 1998

දේශපාලන පක්ෂ අනුව ගරු මැතිඇමතිවරුන්

නම සේවා කාලය
ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා මැයි 20, 1993 - ජුනි 9, 1994
ගරු ඩබ්.එම්.ලැරීන් පෙරේරා මැතිනිය මැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ආර්.එම්.ආර්. නිමල් බණ්ඩාර මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඒ.එච්.එම්. අලවි මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු මංජුල සී.ආර්. බණ්ඩාර මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ආර්.එම්.කේ.බී. රත්නායක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩබ්.ඒ.එම්. ප්‍රේමරත්න මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩී.එම්. ගාමිණි දිසානායක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩී.පී. අජිත් රෝහණ මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එම්.අයි.බී. හාෆි මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු කේ.එම්.ඇල්ෆ්‍රඩ් කුලතුංග මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ග්වේන් හේරත් මැතිනියමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ආර්.එම්.ගුණසිංහ බණ්ඩා මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩබ්.එම්. දිසානායක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ජෝන් නෙවිස් ප්‍රනාන්දු මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩබ්.එම්. ඇන්තනි සුගත් තිසේරා මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩබ්.එම්. කරුණාරත්න විජේසුන්දර මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එස්.පී. ප්‍රසන්න ශමල් සේනරත් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ආර්.එම්. ගුණතිලක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු කේ.ජී. ආනන්ද පුෂ්පකුමාර මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එම්. උපාලි හේරත් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එෆ්.ආර්.එස්.ඊ. ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එම්. අයුබ්ඛාන් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එච්.එල්.ඩී.ඒ.හිලරියන් ගුණවර්ධන මැතිතුමා මැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ජේ.සී. අලවතුවල මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
නම සේවා කාලය
ගරු ආර්.එම්.එස්.බී. නවින්න මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු යූ.පී. ජයරත්න මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු ජයරත්න හේරත් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ජේ.එම්.ජෝන් යූසස් පීරිස් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 23, 1994
ගරු එච්.එම්.ඩී.බී. හේරත් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එම්.එස්. රාජේන්ද්‍ර විජේතුංග මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු කේ.ඒ.සෙනරත් සුගතදාස මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු පී.එන්. ගුණවර්ධන මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු බී.කේ. කුමාර කීර්ති චන්ද්‍රසිරි මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු ටී.බී. ඒකනායක මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු ඒ.පී. කීර්තිරත්න මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එම්.එච්.එම්. නවවි මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ධර්මසිරි දසනායක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඩී.එම්. චන්ද්‍රතිලක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු අයි.එම්. ජයතිලක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඒ.එම්. සෝමසිරි ගුණතිලක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
නම සේවා කාලය
ගරු ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමාමැයි 20, 1993 - අගෝස්තු 18, 1994
ගරු සුනිල් රංජන් ජයකොඩි මැතිතුමාමැයි 20, 1993 - මාර්තු 4, 1997
ගරු අනුර ගෝපල්ලව මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු මංගල රණරාජා මැතිතුමා මැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ජොන්ස්ටන් කේ. ප්‍රනාන්දු මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු එච්.බී. අබේරත්න මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ඒ.එච්.එම්. සද්ධාතිස්ස වඩිගමන්ගාව මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු බී.එම්. විජයනායක මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
ගරු ටී.එම්. ඉස්මායිල් මැතිතුමාමැයි 20, 1993 - නොවැම්බර් 10, 1998
නම සේවා කාලය
ගරු ඩී.එම්. තිලකරත්න මැතිතුමාජුනි 23, 1994 - නොවැම්බර් 10, 1998
ගරු ඊ.එම්. ගාමිණි සෝමසිරි මැතිතුමාසැප්තැම්බර් 8, 1994 - නොවැම්බර් 10, 1998
ගරු ඒ.රූබන් සිල්වා මැතිතුමාජූලි 1, 1994 - නොවැම්බර් 10, 1998
එස්.එම්.ආනන්ද පුණ්‍යකුමාර මැතිතුමාසැප්තැම්බර් 8, 1994 - නොවැම්බර් 10, 1998
ගරු බී.ඇන්ටනි වික්ටර් පෙරේරා මැතිතුමාසැප්තැම්බර් 20, 1994 - නොවැම්බර් 10, 1998
ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමාසැප්තැම්බර් 20, 1994 - නොවැම්බර් 10, 1998
ගරු සෝමා කුමාරි තෙන්නකෝන් මැතිනියසැප්තැම්බර් 19, 1994 - නොවැම්බර් 10, 1998
ගරු සිරිවර්ධන රන්දෙණි මැතිතුමාසැප්තැම්බර් 19, 1994 - නොවැම්බර් 10, 1998
ගරු පියසිරි රාමනායක මැතිතුමාදෙසැම්බර් 21, 1994 - නොවැම්බර් 10, 1998
ගරු අයි.එම්.ජයතිලක මැතිතුමාඅප්‍රේල් 24, 1997 - නොවැම්බර් 10, 1998