සභා සංඛ්‍යාලේඛන
52
මුළු සාමාජිකයින්
4
වසර සහ මාස 4
3
දේශපාලන පක්ෂ
5
අමාත්‍යාංශ
ප්‍රධාන දිනයන්
පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනය
2009 පෙබරවාරි 14
සභිකයන් දිවුරුම් දුන් දිනය
2009 පෙබරවාරි 27
පළවන සභා වාරය පැවැත්වූ දිනය
2009 මාර්තු 12
පළාත් සභාව විසුරවා හරින ලද දිනය
2013 ජූලි 5
නායකත්වය
ආණ්ඩුකාරවර
ගරු තිස්ස ආර්. බාලල්ල මැතිතුමා
2007 ඔක්තෝබර් 6 - 2015 ජනවාරි 19
ප්‍රධාන අමාත්‍ය
ගරු අතුල විජේසිංහ මැතිතුමා
2009 මැයි 28 - 2013 ජූලි 5
සභාපති
ගරු ආර්.ඩී. විමලදාස මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
නියෝජ්‍ය සභාපති
ගරු ධර්මසිරි දසනායක මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
සභා නායක
ගරු එච්.එම්. සමන්ප්‍රිය හේරත් මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
ආණ්ඩුපක්ෂ සංවිධායක
ගරු ආර්.එම්. බන්ඩාර රාජපක්ෂ මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
විපක්ෂ නායක
ගරු ප්‍රසන්න ශමාල් සෙනරත් මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
විපක්ෂ සංවිධායක
ගරු ශාන්ත සිසිර කුමාර අබේසේකර මැතිතුමා
2009 මාර්තු 12 - 2013 ජූලි 5
පළාත් අමාත්‍යවරු
| අමාත්‍යාංශය | අමාත්‍යවරයා | කාල සීමාව |
|---|---|---|
| වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස් බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන, පරිසර, සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමුපකාර සංවර්ධන හා ආහාර සැපයුම් හා බෙදාහැරීම් කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු අතුල විජේසිංහ මැතිතුමා | 2009 මැයි 28 - 2010 ජූලි 1 |
| සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා | 2009 මැයි 28 - 2010 ජූලි 1 |
| සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු අශෝක වඩිගමංගව මැතිතුමා | 2009 මැයි 28 - 2010 ජූලි 1 |
| මාර්ග සංවර්ධන, විදුලිබල, කෘෂිකර්ම,නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු ශාන්ත බන්ඩාර මැතිතුමා | 2009 මැයි 28 - 2010 ජූලි 1 |
| මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා | 2009 මැයි 28 - 2010 ජූලි 1 |
| අමාත්‍යාංශය | අමාත්‍යවරයා | කාලය |
|---|---|---|
| වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස් බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන, පරිසර, සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමුපකාර සංවර්ධන හා ආහාර සැපයුම් හා බෙදාහැරීම් කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු අතුල විජේසිංහ මැතිතුමා | 2010 ජූනි 1 - 2013 ජූලි 5 |
| සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු අශෝක වඩිගමංගව මැතිතුමා | 2010 ජූනි 1 - 2013 ජූලි 5 |
| සමාජ සුභසාධන, පරිවාස හා ළමා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන හා ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමා | 2010 ජූනි 1 - 2013 ජූලි 5 |
| කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු එච්.එම්.ඩී.බී. හේරත් මැතිතුමා | 2010 ජූනි 1 - 2013 ජූලි 5 |
| මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය | ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා | 2010 ජූනි 1 - 2013 ජූලි 5 |
දේශපාලන පක්ෂ අනුව ගරු මැතිඇමතිවරුන්
| නම | සේවා කාලසීමාව |
|---|---|
| ගරු ආර්.ඩී. විමලදාස මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු අතුල විජේසිංහ මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා | 2009 පෙබ. 27 - 2010 අප්‍රේල් 2 |
| ගරු අශෝක වඩිගමංගව මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා | 2009 පෙබ. 27 - 2010 අප්‍රේල් 2 |
| ගරු ශාන්ත බන්ඩාර මැතිතුමා | 2009 පෙබ. 27 - 2010 අප්‍රේල් 2 |
| ගරු ධර්මසිරි දසනායක මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු පියසිරි රාමනායක මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඇන්තනි වික්ටර් පෙරේරා මැතිතුමා | 2009 පෙබ. 27 - 2010 අප්‍රේල් 2 |
| ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඒ.එම්. සෝමසිරි ගුණතිලක මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු බී.කේ. කුමාර කීර්ති චන්ද්‍රසිරි මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඒ.පී. කීර්තිරත්න මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඒ.එම්. ඉන්ද්‍රාණි දසනායක මැතිණිය | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ආර්.එම්.එස්. සෝමා කුමාරි තෙන්නකෝන් මැතිණිය | 2009 පෙබ. 27 - 2009 සැප්. 24 |
| ගරු ඒ.එම්.ටී.බී. අධිකාරි මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ආර්.එම්. බන්දාර රාජපක්ෂ මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ටී.එම්.ටී. මල්රාජ් පීරිස් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ජූඩ් සුමල් ටිසේරා මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එච්.එම්.ඩී.බී. හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එන්.ටී.එම්. තාහිර් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ආර්.එම්. නිලන්ත සුපුන් රාජපක්ෂ මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ලක්ෂ්මන් වැන්දරුව මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු චන්දන ප්‍රසාද් යාපා මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ජානක ප්‍රදීප් ද සොයිසා මැතිතුමා | 2009 පෙබ. 27 - 2012 පෙබ. 1 |
| ගරු පියුමාල් හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු මංජුල දිසානායක මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු කේ.ආර්.එම්. සාන්දය කුමාර රාජපක්ෂ මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එච්.එම්. ඩිංගිරිබංඩා හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු දොන් කමල් ඉන්දික මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු අසංක නවරත්න මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු චන්ද්‍ර කමලසිරි හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ශෙල්ටන් නිමල් පීරිස් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ආර්.එම්. සුමිත් කුමාර රාජපක්ෂ මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ආනන්ද සරත් කුමාර මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූනි 18 |
| ගරු එච්.එම්. සමන්ප්‍රිය හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| නම | සේවා කාලසීමාව |
|---|---|
| ගරු ප්‍රසන්න ශමාල් සෙනරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ශාන්ත සිසිර කුමාර අබේසේකර මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඒ.එච්.එම්. අලවී මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඩී.පී. අජිත් රොහාන මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එම්.කේ.එල්. ප්‍රනාන්දු මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ජේ.සී. අලවත්තුවල මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ජී.සී. සුදත් චන්ද්‍රසේකර මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු සෙයිනූල් අබ්දීන් ඉහියා මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එම්. රිස්වී ජවාහර්ෂා මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එම්.එම්. තස්ලිම් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එම්.ඒ.ඩී. හෙක්ටර් අප්පුහාමි මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු ඒ.ජී.සී. තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| ගරු එම්.ඒ. නිමල් සෙනරත් විජේසිංහ මැතිතුමා | 2009 පෙබ. 27 - 2010 අප්‍රේල් 12 |
| ගරු එම්.එන්. නසීර් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| නම | සේවා කාලසීමාව |
|---|---|
| ගරු කේ.එම්. නිමල් හේරත් මැතිතුමා | 2009 පෙබ. 27 - 2013 ජූලි 5 |
| නම | පක්ෂය | දිස්ත්‍රික්කය |
|---|---|---|
| ගරු නේරංජන් වික්‍රමසිංහ මැතිතුමා | එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජාප) | කුරුණෑගල |
| ගරු ශාන්ත බන්ඩාර මැතිතුමා | එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජාප) | කුරුණෑගල |
| ගරු නිමල් විජේසිංහ මැතිතුමා | එක්සත් ජාතික පක්ෂය (එජප) | කුරුණෑගල |
| ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා | එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජාප) | පුත්තලම |
| ගරු ඇන්තනි වික්ටර් පෙරේරා මැතිතුමා | එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජාප) | පුත්තලම |
| නම | සේවා කාලසීමාව |
|---|---|
| ගරු නිමල් කරුණාතිලක මැතිතුමා | 2009 ඔක්. 26 - 2013 ජූලි 5 |
| ගරු එම්.එස්. ආනන්ද චන්ද්‍රලාල් මැතිතුමා | 2010 මැයි 17 - 2013 ජූලි 5 |
| ගරු ඩී.ඒ. සේනාරත්න ද සිල්වා මැතිතුමා | 2010 මැයි 17 - 2013 ජූලි 5 |
| ගරු ඒ.එච්.එම්. රියාස් මැතිතුමා | 2010 මැයි 10 - 2013 ජූලි 5 |
| ගරු චින්තක අමල් මායදුන්න මැතිතුමා | 2010 මැයි 17 - 2013 ජූලි 5 |
| ගරු මංජුල සී.ආර්. බන්ඩාර මැතිතුමා | 2010 මැයි 17 - 2013 ජූලි 5 |
| ගරු අබ්දුල් මජීඩ් කමරුදීන් මැතිතුමා | 2012 මාර්. 2 - 2013 ජූලි 5 |