සභා සංඛ්‍යාලේඛන

52 මුළු සාමාජිකයින්
5 වසර
5 දේශපාලන පක්ෂ
7 පාර්ලිමේන්තුවට තේරී පත් වූ

ප්‍රධාන දිනයන්

පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනය 2013 සැප්තැම්බර් 21
සභිකයන් දිවුරුම් දුන් දිනය 2013 ඔක්තෝබර් 3-8
පළවන සභා වාරය පැවැත්වූ දිනය 2013 ඔක්තෝබර් 11
පළාත් සභාව විසුරවා හරින ලද දිනය 2018 ඔක්තෝබර් 10

නායකත්වය

ආණ්ඩුකාරවරු

ගරු තිස්ස ආර්.බළල්ල මැතිතුමා
2007 ඔක්තෝබර් 16 - 2015 ජනවාරි 19

ගරු අමරා පියසීලි රත්නායක මැතිණිය
2015 ජනවාරි 23 - 2018 අප්‍රේල් 11

ගරු කේ.සී.ලෝගේෂ්වරන් මැතිතුමා
2018 අප්‍රේල් 12 - 2019 ජනවාරි 3

ප්‍රධාන අමාත්‍යවරු

ගරු දයාසිරි ජයසේකර මැතිතුමා
2013 ඔක්තෝබර් 7 - 2015 අගෝස්තු 31

ගරු ධර්මසිරි දසනායක මැතිතුමා
2015 සැප්තැම්බර් 8 - 2018 ඔක්තෝබර් 10

සභාපතිවරු

ගරු ධර්මසිරි දසනායක මැතිතුමා
2013 ඔක්තෝබර් 11 - 2015 සැප්තැම්බර් 07

ගරු ඒ.එම්.ටී.බී.අධිකාරි මැතිතුමා
2015 ඔක්තෝබර් 06 - මේ දක්වා

නියෝජ්‍ය සභාපතිවරු

ගරු ආර්.පී.ඩී.විමලදාස මැතිතුමා
2013 ඔක්තෝබර් 11 - 2015 මැයි 20

ගරු ඒ.එම්.ටී.බී.අධිකාරි මැතිතුමා
2015 ජූනි 16 - 2015 ඔක්තෝබර් 05

ගරු සෝමසිරි ගුණතිලක මැතිතුමා
2015 ඔක්තෝබර් 06 - 2018 ඔක්තෝබර් 10

සභා නායකවරු

ගරු සුමල් තිස්සේර මැතිතුමා
2013 ඔක්තෝබර් 11 - 2015 සැප්තැම්බර් 13

ගරු චින්තක අමල් මායදුන්න මැතිතුමා
2015 ඔක්තෝබර් 06 - 2018 ඔක්තෝබර් 10

ආණ්ඩුපක්ෂ සංවිධායකවරු

ගරු ජොහාන් ප්‍රනාන්දු මැතිතුමා
2013 ඔක්තෝබර් 11 - 2016 දෙසැම්බර් 27

ගරු බංඩාර රාජපක්ෂ මැතිතුමා
2016 දෙසැම්බර් 28 - 2018 ඔක්තෝබර් 10

විපක්ෂ නායකවරු

ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා
2013 ඔක්තෝබර් 08 - 2015 අගෝස්තු 25

ගරු ප්‍රසන්න ශමල් සෙනරත් මැතිතුමා
2015 සැප්තැම්බර් 22 - 2018 ඔක්තෝබර් 10

විපක්ෂ සංවිධායකවරු

ගරු එම්.ඒ.ඩී.හෙක්ටර් එච්.අප්පුහාමි මැතිතුමා
2013 ඔක්තෝබර් 08 - 2015 අගෝස්තු 25

ගරු එම්.වී.බී.ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු මැතිතුමා
2015 සැප්තැම්බර් 22 - 2018 ඔක්තෝබර් 10

පළාත් අමාත්‍යවරු

අමාත්‍යාංශය අමාත්‍යවරයා කාල සීමාව
ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, පරිසර, සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමුපකාර සංවර්ධන සහ ආහාර සැපයුම් හා බෙදාහැරීම පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ජේ.පී. දයාසිරි පත්මකුමාර ජයසේකර මැතිතුමා 2013 ඔක්තෝබර් 3 - 2015 අගෝස්තු 31
සමාජ සුභසාධන, පරිවාස හා ළමා රක්ෂණ, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන සහ ග්‍රාමීය සංවර්ධන පළාත් අමාත්‍ය ගරු සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මැතිතුමා 2013 ඔක්තෝබර් 3 - 2015 සැප්තැම්බර් 13
කෘෂිකර්ම, ධීවර, පශු සම්පත් නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන පළාත් අමාත්‍ය ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා 2013 ඔක්තෝබර් 3 - 2015 අගෝස්තු 13
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පළාත් අමාත්‍ය ගරු එච්.එම්.ඩී.බී. හේරත් මැතිතුමා 2013 ඔක්තෝබර් 3 - 2015 සැප්තැම්බර් 13
මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් පළාත් අමාත්‍ය ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමා 2013 ඔක්තෝබර් 3- 2015 සැප්තැම්බර් 13
අමාත්‍යාංශය අමාත්‍යවරයා කාලය
ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීති හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති පරිසර කටයුතු, ජල සම්පාදන හා ජල ජලාපවහන සහ සංචාරක කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා සැප්තැම්බර් 8, 2015 - සැප්තැම්බර් 14, 2017
පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පළාත් අමාත්‍ය ගරු ලක්ෂ්මන් වේඩරුව මැතිතුමා සැප්තැම්බර් 14, 2015 - ඔක්තෝබර් 10, 2018
පළාත් මාර්ග , ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය ගරු ආර්.පී.ඩී. ගුණදාස දෙහිගම මැතිතුමා සැප්තැම්බර් 14, 2015 - සැප්තැම්බර් 14, 2017
පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන පළාත් අමාත්‍ය ගරු ජූඩ් සුමල් තිසේරා මැතිතුමා සැප්තැම්බර් 14, 2015 - සැප්තැම්බර් 14, 2017
පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පළාත් අමාත්‍ය ගරු කේ.ආර්.එම්. සංධ්‍යා කුමාර රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 14, 2015 - සැප්තැම්බර් 14, 2017
අමාත්‍යාංශය අමාත්‍යවරයා කාලය
ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීති හා සාමය, අධ්‍යාපන පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප්‍රවර්ධන, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජල ජලාපවහන සහ සංචාරක කටයුතු පළාත් අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා සැප්තැම්බර් 15, 2017 - ඔක්තෝබර් 10, 2018
පළාත් සමුපකාර සංවර්ධන හා වෙළඳ, ඉඩම් විදුලිබල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු සංස්කෘතික හා කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ පළාත් අමාත්‍ය ගරු පියසිරි රාමනායක මැතිතුමා සැප්තැම්බර් 15, 2017 - ඔක්තෝබර්10, 2018
පළාත් කෘෂිකර්ම,වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ජූඩ් සුමල් තිසේරා මැතිතුමා සැප්තැම්බර් 15, 2017 - ඔක්තෝබර් 10, 2018
පළාත් මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්, කර්මාණ්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ පළාත් අමාත්‍ය ගරු ගුණදාස දේහිගම මැතිතුමා සැප්තැම්බර් 15, 2017 - ඔක්තෝබර් 10, 2018

දේශපාලන පක්ෂ අනුව ගරු මැතිඇමතිවරුන්

නම සේවා කාලය
ගරු ධර්මසිරි දසනායක මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ජේ.පී. දයාසිරි පත්මකුමාර ජයසේකර මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2015 අගෝස්තු 31
ගරු එච්.එම්.ඩී.බී. හේරත් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2015 අගෝස්තු 31
ගරු කේ.ආර්.එම්.එස්.එස්.කුමාර රාජපක්ෂ මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.පී.ඩී.විමලදාස මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2015 මැයි 20
ගරු ජූඩ් සුමල් තිසේරා මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ජොහාන් එස්.ප්‍රනාන්දු මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු අතුල විජේසිංහ මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු අශෝක වදිගමන්ගම මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු පියසිරි රාමනායක මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.එම්. සෝමසිරි ගුණතිලක මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.එම්. ඉන්ද්‍රානි දසනායක මැතිණිය2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු බී.කේ. කුමාර කීර්ති චන්ද්‍රසිරි මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.එම්.ටී.බී. අධිකාරි මැතිතුමා2013 ඔක්තෝබර් 3 - මේ දක්වා/td>
ගරු ආර්.එම්. නිලන්ත සුපුන් රාජපක්ෂ මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු එච්.එම්. සමන්ප්‍රිය හේරත් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ලක්ෂ්මන් හරිස්චන්ද්‍ර වේඬරුව මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10/td>
ගරු වයි.ඒ. චන්දන ප්‍රසාද් යාපා මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර්10
ගරු ඊ.එම්. පියුමල් හේරත් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු චින්තන අමල් මායා දුන්න මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2015 ඔක්තෝබර් 15
ගරු ඩබ්.මංජුලා දිසානායක මැතිණිය2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු අසංක නවරත්න මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.එම්. සුමිත් කුමාර රාජපක්ෂ මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු දොන් කමල් ඉන්දික මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු එච්.එම්. චන්ද්‍ර කමලසිරි හේරත් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ට්‍රෙවින් ප්‍රනාන්දු මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු පාලිත රෝහණ ප්‍රීතිවිරාජ් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු බී.ආර්. චන්ද්‍ර කුමාර බස්නායක මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු එස්.ඒ. ප්‍රියන්දන ප්‍රේමදාස මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.පී. කීර්තිරත්න මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු එන්.ටී.එම්.එම්. තාහීර් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
නම සේවා කාලය
ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2015 සැප්තැම්බර් 21
ගරු එම්.ඒ.ඩී.හෙක්ටර් එච්.අප්පුහාමි මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2015 සැප්තැම්බර් 21
ගරු ප්‍රසන්න ශමල් සේනාරත් මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
ගරු ඩී.පී. අජිත් රෝහණ මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
ගරු ඩබ්.එම්.ඒ.පී. හේමන්ත සිසිර කුමාර මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2015 අගෝස්තු 31
ගරු එම්. කිංස්ලි ප්‍රනාන්දු මැතිතුමා2013 ඔක්තෝ 4 - 2018 ඔක්තෝබර් 10
ගරු ජී.පී. තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2015 අගෝස්තු 31
ගරු එම්.වී.බී. ජනත් චිත්‍රල් ප්‍රනාන්දු මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.ඩී. අශෝක ප්‍රියන්ත මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2015 අගෝස්තු 31
ගරු ඒ.ඒ. ප්‍රීති මෝහන් පෙරේරා මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
ගරු එම්.ඒ. අසංක සුදීර පෙරේරා මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
ගරු එම්.එස්. පෙරේරා මැතිතුමා2013 ඔක්තෝබර් 4 - 2018 ඔක්තෝබර් 10
නම සේවා කාලය
ගරු ආර්.ඩී.ඒ. ගුණසේකර මැතිතුමා2013 ඔක්තෝබර් 8 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.ජේ. දබරේරා මැතිතුමා2013 ඔක්තෝබර් 8 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.එම්.එම්. රත්නායක මැතිතුමා2013 ඔක්තෝබර් 8 - 2018 ඔක්තෝබර් 10
නම සේවා කාලය
ගරු එම්. රිස්වි ජවහර්ෂා මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
ගරු අමීඩ් මෙහොමඩ් නිහාස් මැතිතුමා2013 ඔක්තෝබර් 3 - 2018 ඔක්තෝබර් 10
නම සේවා කාලය
ගරු නාමල් කරුණාරත්න මැතිතුමා2013 ඔක්තෝබර් 7 - 2018 ඔක්තෝබර් 10
නම පක්ෂය දිස්ත්‍රික්කය
ගරු දයාසිරි ජයසේකර මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) කුරුණෑගල
ගරු ජේ.සී. අලවතුවල මැතිතුමා එක්සත් ජාතික පක්ෂය (එජාප) කුරුණෑගල
ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය (එජාප) කුරුණෑගල
ගරු කේ. සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පුත්තලම
ගරු එම්.ඒ.ඩී. හෙක්ටර් අප්පුහාමි මැතිතුමා එක්සත් ජාතික පක්ෂය (එජාප) පුත්තලම
ගරු සිසිර කුමාර අබේසේකර මැතිතුමා එක්සත් ජාතික පක්ෂය (එජාප) පුත්තලම
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා එක්සත් ජාතික පක්ෂය (එජාප) පුත්තලම
නම සේවා කාලය
ගරු ඒ.ඒ. නිමල් කරුණාතිලක මැතිතුමා 2015 ජූනි 3 - 2018 ඔක්තෝබර් 10
ගරු ආනන්ද චන්ද්‍රලාල් මැතිතුමා 2015 සැප්තැම්බර් 21 - 2018 අප්‍රෙල් 30
ගරු මංජුල සී.ආර්.බණ්ඩාර මැතිතුමා 2015 සැප්තැම්බර් 18 - 2018 ඔක්තෝබර් 10
ගරු එල්.එම්.එස්. සහබ්දීන් මැතිතුමා 2015 සැප්තැම්බර් 18 - 2018 ඔක්තෝබර් 10
ගරු මල්රාජ් පීරිස් මැතිතුමා 2015 සැප්තැම්බර් 21 - 2018 ඔක්තෝබර් 10
ගරු සුරේෂ් ගාමිණී ප්‍රනාන්දු මැතිතුමා 2015 සැප්තැම්බර් 18 - 2018 ඔක්තෝබර් 10
ගරු ආර්.පී. ඉනෝක් තුෂාර මැතිතුමා 2015 සැප්තැම්බර් 18 - 2018 ඔක්තෝබර් 10
ගරු ඒ.එම්. ධර්මසිරි ඇරව්ගොඩ මැතිතුමා 2015 සැප්තැම්බර් 18 - 2018 ඔක්තෝබර් 10
ගරු එච්.එම්.ඩිංගිරිබණ්ඩා හේරත් මැතිතුමා 2018 ජූනි 18 - 2018 ඔක්තෝබර් 10