වයඹ පළාත් සභා ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂ නියෝජනය සහ පක්ෂ ව්‍යුහය පිළිබඳ තොරතුරු.
6 වන පළාත් සභාවේ ධුර කාලය 10.10.2018 දින අවසන් වූ දා සිට නව පළාත් සභාවක් පිහිටුවා නොමැත.